Anantha Prema Loke Viyowak Nowewa
(අනන්ත ප්‍රේම ලෝකේ වියෝවක් නොවේවා උප නූපන් ජාති ජාති ඔබ සසර මග රැඳේවා...//) (හුදකලා අඳුරු අහසේ ඔබ සඳක් සේ උපන්නේ මේ දිවා රෑ මුලුල්ලේ ඔබ නොවෙයි මා විදෙව්වේ....//) අනන්ත ප්‍රේම ලෝකේ .... (මගෙ හීන පිරුණු දෑසේ දුක නිවාගන්න බෑනේ හොරු අරන් ගියා වාගේ දර දඬුයි තවම හීනේ...//) අනන්ත ප්‍රේම ලෝකේ ....
