Thotupola

Pama Wela Muna Gahunu Nisa

Damith Asanka

පමා වෙලා මුණ ගැහුනු නිසා දරාගන්න බැරි කඳුළු උනා මගේ හිතත් මට අහිමි වෙලා ඔයා මගේ පණ වෙලා නිසා කවිකාර ඇස් දෙකේ පෙම හංගලා මට ආයේ ඔබ වාගේ තවකෙක් එපා // තවම මං ඔය රුවේ අතරමං වෙලා බලා ඉන්නේ මගේ වෙනකන් හුස්ම මගේ ඔයා පමා වෙලා .... පිටු පාලා යන දිහා හොරහින් බලා දුර ඉදන් හඩන්නම් ඔබ සතුටින් සිතා // මතු භවේ හමුවෙලා යලි ලං වෙලා තුරුලට කරන් හඬන්නම් විඳි දුක නිසා පමා වෙලා ....

Pama Wela Muna Gahunu Nisa lyrics · Damith Asanka