Thotupola

Pana Se Lan Weela

Damith Asanka

පණ සේ ලංවීලා සිත් සේ පෙම් බන්දා ඇයිදෝ හැරයන්නේ මා නැතිදෝ හද උණුවෙලා // උමතුයි හැඟුමන් පාරයි මතකෙන් සිහිවේ තැනුනු පෙම් මාළිගා // ආයේ මා රැදිලා ගෙනයන් ඔබේ කරලා පණ සේ .... නිදිගත් දෙනුවන් ඇහැරෙයි කඳුලින් දවමින් සෙනෙහෙ පෑ ප්‍රාර්ථනා එන්න මා ප්‍රේමී වෙලා ගෙනයන් ඔබේ කරලා සන්තාපේ ගිලිලා විරහා ගී ගයාලා ඉන්නෙදෝ දෙතැනක වෙලා හිදිමිදෝ අපි අපේ වෙලා

Pana Se Lan Weela lyrics · Damith Asanka