Thotupola

Amawakata Atha Wanana

Chamara Weerasinghe

අමාවකට අත වනනා පිච්චමලී ලමැද නුඹේ කිරි පුසුඹෙන් සිත කැළඹී පිච්ච පතට පැණි පෙරලා බොන යාමේ (පිච්ච මලට පැණි ඉහුනද සංකාවේ)// ලමැද හොවා හද සෙනෙහස දුන්නාට කුමක් කරන්නද සමනල් හිනාවට දෑත දිගු කරන්නට බෑ නුඹෙ ලොවට (වරද මගෙන් සඟවා දෙනු ලෝකයට)// අවිහිංසක සිතිවිලි සිත බැන්දාට එකට කූඩු වෙන්නට බැරි පෙර පවට ඉතින් සාප කරමින් මගේ ඉක්මන් කමට (එපා විසි කරනු ගින්දර මගෙ පැල්පතට)// අමාවකට අත වනනා....

Amawakata Atha Wanana lyrics · Chamara Weerasinghe