Thotupola

Dewathawi Nuba Mage Kara Barii

Chamara Weerasinghe

දේවතාවී නුඹ මගේ කාර බාරි (කිම වුනේ වදක බාරි //) (මට නොවී දාස බාරි //) දේවතාවී නුඹ මගේ කාර බාරි මිණි නොබැදි දොරම විවරයි හිරු ගලේ දෙපා දෙව්වත් // ඔය කිලුට පැලට අපුලයි මල් පහන් පැලද අඳුරුයි දෙවියන්ට වුණත් නොපෙනෙයි දේවතාවී නුඹ .... මල් සුවඳ අරන් ආවත් පිණි පැදුරෙ සුවය නොදැනෙයි // පා සළඹ උනා තියපන් මගෙ නොවෙන පැටව් ඇහැරෙයි සංසාරෙ නුඹට දුරමයි දේවතාවී නුඹ ....

Dewathawi Nuba Mage Kara Barii lyrics · Chamara Weerasinghe