Thotupola

Eka Dawasak Mata Issara Wage

Chamara Weerasinghe

එක දවසක් මට ඉස්සර වාගේ ඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්න තව එක දවසක් හදවත මාගේ සුවඳින් ඔබගේ සරසන්න .... සරසන්න එක දවසක් මට ඉස්සර වාගේ ඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්න සිතුවේ හද ඔබ ගැන විතරයි ඒ හින්දා වෙන්වන්න දුකයි සෙනෙහස දෙන්නට ළංවී ඉන්නට මට නම් ඉන්නේ ඔබ විතරයි // එක දවසක් මට ඉස්සර වාගේ ඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්න පැතුවේ හද ඔබවම විතරයි ඒ හින්දා සමුගන්න දුකයි නිදි නැති මුළු රෑ ඔබ ගැන සිහිවී කඳුළැලි සැලුවේ මම දුකටයි එක දවසක් ....

Eka Dawasak Mata Issara Wage lyrics · Chamara Weerasinghe