Maharagamata Wahinnathiwa
මහරගමට වහින්නැතිව වහින්න ඕනෑ තැනකට කුඩයක්වත් අතේ නැතිව ඈ ඇති බස් නැවතුම ලඟ // උදේ ඉඳන් වද විඳලා දැනුයි ගියේ වැඩ ඇරිලා // ඇඳන් හිටපු සාරියමයි හෙටත් අඳින්නේ කියලා හෙටත් අඳින්නේ කියලා මහරගමට වහින්නැතිව ..... මහවැස්සට තෙමුනොත් ඈ හෙට අඳින්න ඇඳුමක් නෑ // මග හිටියොත් වැස්ස නිසා ගෙදර යන්න වෙන්නෙත් රෑ ගෙදර යන්න වෙන්නෙත් රෑ ගෙදර යන්න වෙන්නෙත් නෑ //
