Thotupola

Obe Payuga Dana Namannata

Chamara Weerasinghe

ඔබේ පා යුග දණ නමන්නට ඔබේ සෙවනෙහි රැදී ඉන්නට අපි ලැබූ පින් අපිට අද හිමි නෑ .... අනේ අද අපි අසරණයි සෝම හාමුදුරුවනේ අපේ හාමුදුරුවනේ .... අපේ ආගම අපේ කී ඔබ අපේ ජාතිය අපේ කී ඔබ අපේ දේශය අපේ කී ඔබ අපේ ළඟ අද නෑ අපේ හාමුදුරුවනේ .... // අපේ ලෝකය අපේ වූ ඔබ අපේ ජීවය අපේ වූ ඔබ අපේ දෑසග අපේ වූ ඔබ අපේ ළඟ අද නෑ අපේ හාමුදුරුවනේ .... //

Obe Payuga Dana Namannata lyrics · Chamara Weerasinghe