Thotupola

Pem Purawapu Hita Aragena

Chamara Weerasinghe

පෙම් පුරවපු හිත අරගෙන ඈතට යන්න ඈතට යන්න රිදී සඳේ මගෙ යහනට එපා වැටෙන්න ආලයෙන් මා සිත ළඟ ගිමන් හරින්න // වන මලකට හිත කුමටද හීන දකින්න පෙම් පුරවපු .... රෑ අහසේ තරුවක් වී එපා පිපෙන්න // ඒ එළියේ කාන්තියට බැහැ නිදියන්න

Pem Purawapu Hita Aragena lyrics · Chamara Weerasinghe