Thotupola

Sandata Sanda Eliyata Malata Mal Pokurata

Chamara Weerasinghe

සඳට සඳ එළයට මලට මල් පොකුරට කවියෝ කවි ලීවට වෙනස් වේවිද මේ මිනිසුන්ගෙ සිත මේ මිනිසුන්ගෙ සිත උමතුවෙන් මත් වෙලා රාගයට ලොල් වෙලා මනස වීදෝ මුලා සුමුදු මල් පරවෙලා // අඳුර ලොව රජ වෙලා මිනිස් සිත ගොළු වෙලා විශ්වයම වී මුලා දහම ඇත සැඟවිලා // සඳට සඳ ....

Sandata Sanda Eliyata Malata Mal Pokurata lyrics · Chamara Weerasinghe