Thotupola

Gedara Budun Kiyala

Chamara Weerasinghe

ගෙදර බුදුන් කියලා ඔබේ දෙපා වඳින්න තාත්තේ ඔබ මා ළඟ නෑ මට දැකගන්න පියෙන් පියට දුර යන්නට වාරුව දුන්න ඔබේ සෙනෙහස කියලා බෑ ඉවර කරන්න දිවා රැයේ සොයා බැලූ අප ගැන කරුණු අනාගතය ගැන කියලා දුන් මහා ලකුණු දොළොස් මහේ පහන වගේ දැල් වී නිවුණු ඔබ සිහි වී හැඬුවා හිත වාවනු බැරි ගෙදර බුදුන්... කවා පොවා හදා වඩා දුක සැප විමසූ දයාබරව හිස අත ගෑ හිතකින් කුළුණු සොහොන් කොතේ නිදනකුගේ සුවඳේ රැඳුණු ඔබ සිහි වී හැඬුවා හිත වාවනු බැරි ගෙදර බුදුන්...

Gedara Budun Kiyala lyrics · Chamara Weerasinghe