Thotupola

Himi Nethi Pemakata

Malani Bulathsinhala

හිමි නැති පෙමකට ඉකි බිඳ හැඬුමට සිත මගේ බොලඳ වෙලා අන්සතු හඳකට පෙම් කල වරදට ලොව මට එරෙහි වෙලා කියාගන්න මට දහසක් දේ ඇත මතු දවසක ඔබ හා තනිවී හමුවන්නට බැහැ උකුසු වෙසින් ඇත නෙතු දහසක් අප වෙත යොමු වී හිමි නැති පෙමකට .... කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට සිතෙයි අත්තටු නැතද ලැබී වරම් නැතේ මට ඔබ හමුවන්නට ඈතින් හිඳ හිනැහෙනු මැනවී හිමි නැති පෙමකට ....

Himi Nethi Pemakata lyrics · Malani Bulathsinhala