Thotupola

Api Ape Nam Liya Ek Karapu

Ajith Muthukumarana

අපි අපේ නම් ලියා එක්කරපූ දාහක් දෙනා රහසේ කියවාපූ හිනැහිච්ච තරමටම අපි හඬපූ මං ගියා පන්තියට අපි හිටපූ මල් පිරුණු අරලියා ගස් තාම තියෙනවා වැරදිලා වත් ඔයා ආයේ එයි හිතෙනවා කැන්ටිමේ අපි ආස කිරි ටොපිත් තියෙනවා පුරුද්දට දෙන්නටම ගන්න හිත කියනවා අපි දෙන්නා දන්න තැන්වල හොරෙන් හමුවෙලා අහපු තරමක් බැනුම් මතකයිද අහුවෙලා කදුළු පුරවන් දෙනෙත් වල ඔයා බය වෙලා අයෙත් මතක් වෙලා මගේ නෙතුත් බොඳ වෙලා අපි අපේ නම් ලියා එක්කරපූ දාහක් කතා රහසින් කියවාපූ හිනැහිච්ච තරමටම අපි හඬපූ මං ගියා පන්තියට අපි හිටපූ අපි අපේ නම් ලියා එක්කරපූ දාහක් කතා රහසින් කියවාපූ හිනැහිච්ච තරමටම අපි හඬපූ මං ගියා පන්තියට අපි ඉඳපූ

Api Ape Nam Liya Ek Karapu lyrics · Ajith Muthukumarana