Nura bindu wahena
නුරා බිඳු වෑහෙනා නග්න රාත්‍රියේ වළා සළු උණා දමා උකටලී තොල ගාමු තොල ගාමු තොල ගාමු අමෘතය මිහිරියේ අවදි කර හැඟුම් සංධ්වනි දෙතොල් විල් ඉම රස බී පහන් වෙන්නට පෙර රැය නොදිලේ තොල ගාමු තොල ගාමු තොල ගාමු අමෘතය මිහිරියේ මිණි මෙවුල් බඳ ලිහී සුසුම් කුණාටුව ඇවිලී නුවන් නිළුපුල් වැසී යන්නට දී තොල ගාමූ තොල ගාමූ තොල ගාමූ අමෘතය මිහිරියේ නුරා බිඳු වෑහෙනා නග්න රාත්‍රියේ වළා සළු උණා දමා උකටලී තොල ගාමු තොල ගාමු තොල ගාමු අමෘතය මිහිරියේ
