Thotupola

Aw kannadiyen

Kithsiri Jayasekara

අවු කණ්නාඩියෙන් බලන්නට තරම් මේ ගිම්හානය තියෙන්නෙ නෑ වැස්සක ලකුණු අරන් දැනටමත් වැහි මේඝයක් ඇවිල්ලා ඇහුණාද යාළුවේ ජීවිතය හිතන තරම් සුන්දරත් නෑ අවු කණ්නාඩියෙන් පේන තරම් ලස්සනත් නෑ කෙටි සාය ඇඳන් සුපුල් වටොර රැඟුම් බැලුවාට ඇස් අගින් මත් බිඟුන් ඇහුණාද යාළුවේ ආදරය හඳුණන සොඳුරු සිතක් හොයාගන්න හිතුවට ලේසි නෑ ගිරා බස්ම දොඩන නුඹ ළඟට ඇවිත් තියා යාවි උකුළු වට සිහින පැසක් ඇහුණාද යාළුවේ ජීවිතය හඳුණන සොඳුරු සිතක් හොයාගන්න හිතුවට ලේසි නෑ

Aw kannadiyen lyrics · Kithsiri Jayasekara