Thotupola

Sanda Thaniyema

Nirosha Virajini

සඳ තනියම රෑ තුන්යම ඔබ හා මම හැම භවයෙම... සඳ තනියම// ගිම්හානය මා මඟ හැර යළි නො එනා ලෙස ගියේද වසන්තයේ මල් පියවිලි යන එන මඟ තොට තියේ ද... සඳ තනියම// මිහිදන්වු ප්‍රාර්ථනා යළි අවදිව හිනැහුනේ ද ඒ පැතුමට නව අරුතක් ළං කෙරුවේ ඔබ නොවේ ද... සඳ තනියම//

Sanda Thaniyema lyrics · Nirosha Virajini