Mage Agilithudaka Nogati
මගේ ඇගිලි තුඩක නොගැටී පෙම පිරුව හදවතින් මට සිනාසෙන්න කියා දෙන්න කඳුළු දුන් නෙතින් // මගේ සිහිනවලට තටු දී සෙනෙහසින් ඔබ කඳුළු තොටක තනි වී තනිකම ඉතිරි කළා මට තනිකම ඉතිරි කළා මගේ ඇඟිලි තුඩක ..../ එකම ගඟක දෙවුරේ පිපී ආදරෙන් අපි ගඟට වැටෙමු පරවී හමුවනු නොහැකි නිසා අප හමුවනු නොහැකි නිසා මගේ ඇඟිලි තුඩක ../
