Thotupola

Dubala Eliya Athi

Chamara Weerasinghe

දුබල එලිය ඇති පුංචි කාමරේ තනි යහනක තනි වෙලා ආදරේ හිතේ කිසිතෙතක් නැතිව මා කෙරේ අරන් ගියා ඔබ ඔබේ ආදරේ මීවිතකට ලොල් වී අපිළිවෙලයි අද මා බැඳී වරදකට නොහික්මුණු කමින් මගේ චපල හිත හින්දා// ඔබේ සිතේ ඔබ මා වෙනුවෙන් තැනු අහස් මාලිගා බින්දා අහස් මාලිගා බින්දා මගේ සිත අවනත නොමැති කමින් සිදුවුනේ මොනවද මන්දා// දනී හැරෙන විට හිමිගේ හොර හිත ඉවකින් වගේ බිරින්දා ඉවකින් වගේ බිරින්දා දුබල එලිය ඇති .../

Dubala Eliya Athi lyrics · Chamara Weerasinghe