Thotupola

Susumata Kan Dee Ahanna

Damith Asanka

සුසුමට කන් දී අහන්න වෙනදා මෙන් හිස තියන්න හොරෙන්ම පපුවේ හොරෙන්ම පපුවේ දාහක් ගතු නොකීවාට කතා කරන ඇස්දෙක ඇති // එක හුස්මට නුඹ කියවමි අකුරක් නෑර මගේ හිත ගාව සුසුමට කන් දී අහන්න .../ තාමත් සිත නොසොල්වාම හසරැල්ලෙන් ගොතයි හීන // හිත හයියයි මට වැඩියෙන් සැක නෑ ඒක - හිත හැමදාම සුසුමට කන් දී අහන්න .../

Susumata Kan Dee Ahanna lyrics · Damith Asanka