Sanda Diya Uthura
සඳ දිය උතුරා - අපතේ යයි ගිලී නාන්නට එන්න ප්‍රියේ තරු කැට ගිලිහී දියේ ගිලෙයි ඒ තරු ඇහිඳින්නට එන්න දියේ // තුරු වැල් අහගෙන සිටින නිසා // කට වහගෙන හිටියොතින් හොඳයි රාත්‍රියට ඇස් තියෙන නිසා දඟවැඩ හොඳ නෑ බලාගෙනයි සඳ දිය උතුරා.../ හරිම කෙටියි රෑ තුන්යාමේ // හරියට එක යාමයක් වගෙයි ඉර දුටුවත් නාඬන්න කියා පණිවිඩයක් යැවුවොතින් හොඳයි සඳ දිය උතුරා.../
