Igilenna Thahanam Nam
ඉගිලෙන්න තහනම් නම් දුරක් ඇයි දුන්නේ මට අත්තටු දෙකක් අපි ලිව්වේ ලස්සන කවි දෙකක් මගේ වෙන්නේ ඇයි කවි පෙළක්... // පෙම්වන්ත හිතටත් යට ඉඳන් පෙන්වන්න අවියක් ඔබ අරන් මට ගන්න හැකි, ඉර හඳ වුනත් ඔබ දන්නේ නෑ ඒ බව තවත් ඔබ දන්නේ නෑ ඒ බව තවත්... ඉගිලෙන්න තහනම් නම් දුරක්... / හැමදාම මල් පෙති ලං කළත් දැනුනේම නෑ සුවැඳති බවක් නෑ මා ඔබෙන් ලද අත්වැලක් සාදාරණයි අපි වෙන් කළත්... සාදාරණයි අපි වෙන් කළත්... ඉගිලෙන්න තහනම් නම් දුරක්... /
