Thotupola

Himinethi Pemakata Remake

Nirosha Virajini

හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට සිත මගේ බොළඳ වෙලා අන් සතු හදකට පෙම් කළ වරදට ලොව මට එරෙහි වෙලා... // කියාගන්න මට දහසක් දේ ඇත මතු දවසක ඔබ හා තනි වී හමුවන්නට බැ උකුසු වෙසින් බැඳී නෙතු දහසක් අප වෙත යොමු වී... හිමි නැති පෙමකට... / කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට සිතේ අත්තටු නැතද ලැබී වරම් නොවේ මට ඔබ හමුවන්නට ඈතින් හිඳ හිනැහෙනු මැනවී... හිමි නැති පෙමකට... /

Himinethi Pemakata Remake lyrics · Nirosha Virajini