Sithak Kelesada Me Tharam
සිතක් කෙලෙසද මේ තරම් වේදනාවන් විදින්නේ නෙතක් කෙලෙසද මේ තරම් දුකට කදුළැලි සලන්නේ...// ඔබෙන් වෙන්වී ගෙවෙන මොහොතද කල්පයක් වී දැනේ නම්..// ඔබෙන් තොර හෙට දිනක් ගැන මා සිතා ගන්නේ කෙලෙසදෝ.. සිතක් කෙලෙසද...// සුසුම් කදුළැල් සිහින පමණක් උරුමයන් වී සදා කල්...// සතුට මොහොතක මිරිඟුවක් වී බිඳී යන්නේ ඇයි මෙසේ... සිතක් කෙලෙසද...//
