Thotupola

Ameesha

Kithsiri Jayasekara

සඳකත් පිණි දිය කඩා හැලෙනවා දැව මුවා කුළුණු හිස පහන් නිවෙනවා මං එනතුරු අද්දර අල්තාරේ ඉන්නවද බලා අමීෂා අමීෂා අමීෂා රුක් අල්කාරී කන්දෙන් පාර අසා සූවස් සයුරේ රළ රැලිති මකා // මං එනතුරු අද්දර අල්තාරේ ඉන්නවද බලා අමීෂා අමීෂා අමීෂා රුබියා කතරේ පා සළකුණු නොතියා නයිල් නිම්නයේ සුළඟටවත් නොකියා // මං එනතුරු අද්දර අල්තාරේ ඉන්නවද බලා අමීෂා අමීෂා අමීෂා අමීෂා...

Ameesha lyrics · Kithsiri Jayasekara