Thotupola

Mata Heenayak Wela

Damith Asanka

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ සිත තාම දන්නෙ නෑ මා ඇයිද පෙම්කලේ සඳ රාජිනී නුඹයි මගේ හද මන්දිරේ සදා වෙනස් නොවේ මගේ ආදරේ // රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ලඟයි ප්‍රියේ චංචලයි වගේ ඔබේ හිත කොහේද පාවුනේ // අදහන්න බෑ කදුලක්ද ආදරේ නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ තාරුකාවියන් ගොතාලා මාගෙ අම්බරේ ඇයිද හැන්ගුනේ හෙලා මා අන්දකාරයේ // අදහන්න බෑ කඳුලක්ද ආදරේ නුඹ දන්නෙ නෑ සුන්දරයි ජීවිතේ මට හීනයක් වෙලා...............

Mata Heenayak Wela lyrics · Damith Asanka