Thotupola

Adare Hithenawa

Damith Asanka

ආදරේ හිතෙනවා මුදු හැඟුම් රෑ පුරා ගේනවා ඈ රෑ නුරා.. හීතලේ මා පෑහිලා ජිවිතේ විඳිනවා සඳ හොරෙන් පායලා පාවුණා ඈ මා සොයා.. ඈ සිනා වෑහුනා ආයේ ආයේ හීනේ පායා වී ආදර හැඟුමන් සිතු සේ සසඳාවී ඈතේ ඈතේ ආයේ සේයාවී ඈ මුව සුසුමන් කොපුලේ ගැවසේවී මීදුමේ බලනවා නෙතු අගින් මා දිහා තේරුනා කී කාරනා යාවුනේ නෑ වේදනා පාරමී පුරනවා සිතු ලෙසින් පෑහිලා පාවෙලා ඈ රූ සොබා ඈ සදා ගෑවුනා ආයේ ආයේ හීනේ පායා වී.... ආයේ ආයේ හීනේ පායා වී ආදර හැඟුමන් සිතු සේ සසඳාවී ආයේ ආයේ

Adare Hithenawa lyrics · Damith Asanka