Thotupola

Sayure Ho Handa

Chamara Weerasinghe

හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා ..// සයුරේ හෝ හඬ ඇහෙන මායිමේ සයුරේ පාවෙන රල ලග මායිමේ ජීවත් වෙන්නට ඉඩ දෙන්න මහ මුහුදයි අපෙ ජිවිතේ මහ මුහුදයි අපෙ ජිවිතේ (හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා ..//) (හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා ..//) සයුර ගැඹුරු බව දන්නවා මහා චන්ඩ රැලි නැගෙනවා මහ මුහුද එහෙම බව අපි දන්නවා ඒ මුහුදට අපි පණ පුදනවා ඒ මුහුදට අපි පණ පුදනවා (හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා ..//) (හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා ..//) මහ සම්පත් දෙන සාගරේ රැක දෙනවා අපේ ජීවිතේ අහිමි උනොත් මේ මහ සාගරේ අපේ පුංචි පැටවු ටික හාමතේ අපේ පුංචි පැටවු ටික හාමතේ සයුරේ හෝ හඬ ඇහෙන මායිමේ ..../ (හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා ..////)

Sayure Ho Handa lyrics · Chamara Weerasinghe