Oya Susum Pawan Wadi
(ඔය සුසුම් පවන් වැදී නෙතු පියන් සැලේ රිදී...//) ඔබ ගොළුයි හිතත් නිදී (ඔබව තාම මටද හිමි...//) (මිරිඟුවක් සොයා ගිහින් හිත ගිලන් උනා තමයි...//) හිමි නැතත් ඔයා ඉතින් (මම තවත් ඔබේ ළඟයි...//) ඔය සුසුම් පවන් වැදී.... (ඔය හිතින් පිදූ පෙමින් ඇත දහස් ගණන් පැතුම්...//) ඔබ ගියත් මගේ ළඟින් (මගෙ හිතත් යන්න අරන්...//) ඔය සුසුම් පවන් වැදී.....
