Thotupola

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ පිනිස ගියාදෝ උඩුමහන්තලාවේ රතු පලසේ වැජඹෙනදා ඇගේ දරුවෝ බුදුපදවි පිනිස දූ පුතුන්ට හිත දන්දුන් අම්මා තවමත් ගිනි උහුලනවා මේ සසරේ තවමත් ගිනි උහුලනවා අම්මා කතරේ

Budhu Padavi Pathaagena lyrics · Chamara Weerasinghe