Thotupola

Hitiya Edaa Nam (feat. Karunaratna Divulgane)

Rohana Weerasinghe · Top Sinhala Songs, Vol. 17 · 3:36

හිටියා එදා නම් හිටියා එදා නම් මගේ ළග තනියට නුබ නෑ අද මම විතරයි තනියම හිටියා එදා නම් මගේ ළග තනියට නුබ නෑ අද මම විතරයි තනියම මගේ හිසට සෙවනැල්ල නුබේ අත වෙන්නම් කීවා මතකද නුබ මට මා හැර නුබ ගිය හින්දා ඈතට මගේ හිසට සෙවනැල්ල මගේ අත හිටියා එදා නම් මගේ ළග තනියට නුබ නෑ අද මම විතරයි තනියම නුබගේ මුණට පරාද පුරහද දුටු තැන මට හරි හිරිහැර කරදර මා හැර යන දා නුබ පසුපස ගිය මගේ හිත ආවේ නෑ තව ඔතනද හිටියා එදා නම් හිටියා එදා නම් මගේ ළග තනියට නුබ නෑ අද මම විතරයි තනියම හිටියා එදා නම් මගේ ළග තනියට නුබ නෑ අද මම විතරයි තනියම

Hitiya Edaa Nam (feat. Karunaratna Divulgane) lyrics · Rohana Weerasinghe