Epa Sande Obe Sina (feat. Edward Jayakody)
Rohana Weerasinghe · Top Sinhala Songs, Vol. 12 · 2:48
එපා සඳේ ඔබේ සිනා මේ රැයේ පිපී දිලේ හිතේ යොවුන් ආදරේ මල් මාවතේ තරු සාදයේ පාවේ කැලුම් ආදරේ අඹ මල් යායේ බිඟු දැල් හීයේ මිහිලොල් සරා හැඟුම් පීදුණා ළතැවුල් සේදී හසරැල් පාවි ඇගෙ වත පාවී සිනා එපා සඳේ ඔබේ සිනා මේ රැයේ පිපී දිලේ හිතේ යොවුන් ආදරේ මල් මාවතේ තරු සාදයේ පාවේ කැලුම් ආදරේ හිතබැඳි හීනේ නෙතරැඳි යාමේ මුවරොන් සැලි ලවන් සේදුනා මධුසඳ පානේ මල් සර යහනේ මල්වර වී ආදරේ එපා සඳේ ඔබේ සිනා මේ රැයේ පිපී දිලේ හිතේ යොවුන් ආදරේ මල් මාවතේ තරු සාදයේ පාවේ කැලුම් ආදරේ
