Thotupola

Dedunne Sath Pata

Nirosha Virajini · Dedunne Sath Pata · 3:45

දේදුන්නේ සත් පාට හංගලා හිනැහෙන්නේ කොයි සිටද හැංගිලා දේදුන්නේ සත් පාට හංගලා හිනැහෙන්නේ කොයි සිටද හැංගිලා පීදෙන්නේ සුවඳින්ම නැහැවිලා ඔබෙ නමට රොන් සදා ඔබෙ උයනෙමයි දේදුන්නේ සත් පාට හංගලා. හිනැහෙන්නේ කොයි සිටද හැංගිලා රෑ සදේ සිනිදු කිරණත් එපා... ලා ඉරේ අරුණු දහරත් එපා. ගී සරේ මිහිරි ගී රැව් එපා... ජීවිතේේ ඔබ ගෙනේ නම්... රෑ සදේ සිනිදු කිරණත් එපා... ලා ඉරේ අරුණු දහරත් එපා. මාරුතේ සුමුදු සිහිලත් එපා හීනයේ අරුම දැහැනත් එපා පා මිණි කිකිණි රසු දැල් එපා ආදරේ ඔබම වේ නම් මාරුතේ සුමුදු සිහිලත් එපා හීනයේ අරුම දැහැනත් එපා දේදුන්නේ සත් පාට හංගලා හිනැහෙන්නේ කොයි සිටද හැංගිලා පීදෙන්නේ සුවඳින්ම නැහැවිලා ඔබෙ නමට රොන් සදා ඔබෙ උයනෙමයි

Dedunne Sath Pata lyrics · Nirosha Virajini