Thotupola

Oba Malak Wela

Somathilaka Jayamaha · Oba Malak Wela · 2:47

ඔබ මලක් වෙලා වන අරණේ පිපේවී මා සුළං රැලක් වී ඔබ පිස හමාවී පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී සුළඟ වෙසින් මා එන කල ඔබෙි සුවඳ සෑහේ මට මල් මුවරද ඔබ සමඟයි මලේ සුවඳ මා අසලයි ඔබ මලක් වෙලා වන අරණේ පිපේවී මා සුළං රැලක් වී ඔබ පිස හමාවී පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී ගඟක් වෙලා මා යන කල ඔබේ එලිය සෑහේ මට පුර සඳ නිලඹර සමඟයි සඳේ එළිය මා අසලයි ඔබ මලක් වෙලා වන අරණේ පිපේවී මා සුළං රැලක් වී ඔබ පිස හමාවී පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී

Oba Malak Wela lyrics · Somathilaka Jayamaha