Hadissiyata
Damith Asanka · Hadissiyata - Single · 4:12
හදිස්සියට උගස් තිබ්බ මගේ ආදරේ අහස උසට පොලී වෙලා ප්‍රේමියේ බේරගන්න බෑ මගෙ හිත කූඩුවේ සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ ආදරේ, මගේ ආදරේ සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ සින්නක්කර අයිතිය අපි දෙන්නාගේ උකස් තිබ්බේ ඔබට නොදැනි සීරුවේ අයිතිවාසිකම් කීවත් පෝරුවේ පින් කරලා මදි අපි නම් පූරුවේ ආදරේ, මගේ ආදරේ සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ ආදරේ, මගේ ආදරේ සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ හදිස්සියට උගස් තිබ්බ මගේ ආදරේ අහස උසට පොලී වෙලා ප්‍රේමියේ බේරගන්න බෑ මගේ හිත කූඩුවේ සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ ආදරේ, මගේ ආදරේ සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ කාසි කැටේ එකතු කළත් කාලයක් අපට කොහෙද රන් කහවණු කෝටියක් පාන්දරට ඇහැ නොහැරෙන හීනයක් දකින්න බෑ හීන කඩේ හොරු අරන් ආදරේ, මගේ ආදරේ සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ ආදරේ, මගේ ආදරේ සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ හදිස්සියට උගස් තිබ්බ මගේ ආදරේ අහස උසට පොලී වෙලා ප්‍රේමියේ බේරගන්න බෑ මගෙ හිත කූඩුවේ සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ ආදරේ, මගේ ආදරේ සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ
