Dedunnak Payala
Damith Asanka · Dedunnak Payala · 3:15
දේදුන්නක් පායලා අහසේ සැනසුම් සිනාව, මට දරන්න බැහැ මසිතම, වෙලා බැඳුණේ ඔබෙ රූ තිසරු ලියන් මදහස පා, කරනා ආයාචනාව... තිසරු ලියන් මදහස පා, කරනා ආයාචනාව මට දරන්න බැහැ මසිතම, වෙලා බැඳුණේ ඔබෙ රූ දේදුන්නක් පායලා අහසේ සැනසුම් සිනාව, මට දරන්න බැහැ මසිතම, වෙලා බැඳුණේ ඔබෙ රූ රඟමඩලේ ඔබ රඟමින් ඔහු දෙනුවන් පිනවන විට රඟමඩලේ ඔබ රඟමින් ඔහු දෙනුවන් පිනවන විට මට දරන්න බැහැ මසිතම, වෙලා බැඳුණේ ඔබෙ රූ දේදුන්නක් පායලා අහසේ සැනසුම් සිනාව, මට දරන්න බැහැ මසිතම, වෙලා බැඳුණේ ඔබෙ රූ
