Oba Giyama
Nirosha Virajini · Duhulu Malak · 3:45
ඔබ ගියාම දුක මට දී දුක දරා ගන්න නොහැකී ටජ්මහල් සිහින ඉහිරී සිත අනාත වී සරණී ඔබ ගියාම දුක මට දී දුක දරා ගන්න නොහැකී ටජ්මහල් සිහින ඉහිරී සිත අනාත වී සරණී ඔබ ගියාම දුක මට දී හිරු හදිස්සියෙන් මියැදී ඔබ ගියාම දුක මට දී හිරු හදිස්සියෙන් මියැදී ලොව සැනෙන් අදුරෙ ගිලුනී හිරු උමතු දුකින් දැවුනී හිරු උමතු දුකින් දැවුනී ඔබ ගියාම දුක මට දී දුක දරා ගන්න නොහැකී ටජ්මහල් සිහින ඉහිරී සිත අනාත වී සරණී ඔබ ගියාම දුක මට දී ඔබ ගියා කියා නොසිතී ඔබ ගියාම දුක මට දී ඔබ ගියා කියා නොසිතී ඔබ ගැනම සිහින පුරමී දුක තුලද ඔබම දකිමී දුක තුලද ඔබම දකිමී ඔබ ගියාම දුක මට දී දුක දරා ගන්න නොහැකී ටජ්මහල් සිහින ඉහිරී සිත අනාත වී සරණී
