Thotupola

Maharagamata Wahinnathiwa

Rohana Weerasinghe · Top Sinhala Songs, Vol. 26 · 3:09

මහරගමට වැහින්නතුව වහින්න ඔනෑ තැනකට කුඩයක්වත් අතේ නැතුව ඈ ඇති බස් නැවතුම ලග උදේ ඉදන් වද විදලා දැනුයි ගියේ වැඩ ඇරිලා ඇදන් හිටපු සාරියමයි හෙටත් අදින්නේ කියලා හෙටත් අදින්නේ කියලා මහරගමට වැහින්නතුව ... මහ වැස්සට තෙමුනොත් ඈ හෙට අදින්න ඇදුමක් නෑ මග හිටියොත් වැස්ස නිසා ගෙදර යන්න වෙන්නෙත් රෑ ගෙදර යන්න වෙන්නෙත් රෑ ගෙදර යන්න වෙන්නෙත් නෑ

Maharagamata Wahinnathiwa lyrics · Rohana Weerasinghe