Pura Poya Handata
Rohana Weerasinghe · Top Sinhala Songs, Vol. 42 · 3:22
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන් ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් නීල වළාවෙි ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන් පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන් ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් නීල වළාවෙි ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන් මුතු මාල පොටක් ගෙලේ බඳින දා සිත කෝල සිතුම් එබී බලන දා රෑ නින්ද නැතිව හීන දුටුව දා හිත ආදරයක බැඳුනිද මන්දා පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන් ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් නීල වළාවෙි ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන් රන් තොරණ බැඳී මග සරසන දා හද රබන් සුරල් හඬින් වැයෙන දා නෑ හිත මිතුරන් සිනා පුරන දා හිත ආදරයක බැඳුනිද මන්දා පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන් ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් නීල වළාවෙි ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන් පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන් ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් නීල වළාවෙි ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්
