Oba Heenayak Wage
Rohana Weerasinghe · Top Sinhala Songs, Vol. 36 · 4:22
ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරං සිරි යහන අද්දරට වී වැතිරෙන්නෙපා සයනේ මම සස්වාමිකයි ස්වාමී ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරං සිරි යහන අද්දරට වී වැතිරෙන්නෙපා සයනේ මම සස්වාමිකයි ස්වාමී මල් මකරන්ද දෝතට අරං නෙතේ කඳුලැලි දරා මං මග බලා සිටියා නෙතු ගනඳුරට තරුවක් වෙලා ඔබ එතැයි සිතා සිල් බිඳලන්න නොහැකී නිසා මම මග බලා සිටියා ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරං සිරි යහන අද්දරට වී වැතිරෙන්නෙපා සයනේ මම සස්වාමිකයි ස්වාමී නේක දුක් හද රැඳුනා සඳ එලිත් නිවුනා අඳුර මැද තනිවී පවන් රොදකට සවන් දොර අරුනා තරු ඇසත් පිපුණා සඳ ලබන්නී මා සරා සඳ ලඟ මා තරු ඇසත් පිපුණා සඳ ලබන්නී මා සරා සඳ ලඟ මා
