Podi Duwage
Somathilaka Jayamaha · Pahan Tharuwa · 3:21
පොඩි දුවගේ සිනා වැලයි පොඩි පුතුගේ කතා පෙලයි ප්රිය බිරිඳගේ සෙනේ විලයි මගේ නිවන මගේ පැල්පතයි පොඩි දුවගේ සිනා වැලයි පොඩි පුතුගේ කතා පෙලයි ප්රිය බිරිඳගේ සෙනේ විලයි මගේ නිවන මගේ පැල්පතයි කටු මැටි ගෑ බිත්ති පුරා පලිඟු මැණික් එළිය දිලේ ගොම මැටි ගෑ ගෙබිම මගේ පියවිලි බුමුතුරුණු වගේ කටු මැටි ගෑ බිත්ති පුරා පලිඟු මැණික් එළිය දිලේ ගොම මැටි ගෑ ගෙබිම මගේ පියවිලි බුමුතුරුණු වගේ පොඩි දුවගේ සිනා වැලයි පොඩි පුතුගේ කතා පෙලයි ප්රිය බිරිඳගේ සෙනේ විලයි මගේ නිවන මගේ පැල්පතයි ලබන නමුත් දුක් පීඩා කූඩු උනොත් පුංචි පැලේ අඹු දරුවන් අතරතුරේ මට නිම් නැති සුවය දැනේ ලබන නමුත් දුක් පීඩා කූඩු උනොත් පුංචි පැලේ අඹු දරුවන් අතරතුරේ මට නිම් නැති සුවය දැනේ පොඩි දුවගේ සිනා වැලයි පොඩි පුතුගේ කතා පෙලයි ප්රිය බිරිඳගේ සෙනේ විලයි මගේ නිවන මගේ පැල්පතයි පොඩි දුවගේ සිනා වැලයි පොඩි පුතුගේ කතා පෙලයි ප්රිය බිරිඳගේ සෙනේ විලයි මගේ නිවන මගේ පැල්පතයි
