Thotupola

Dakune Pin Athi

Rohana Weerasinghe · Top Sinhala Songs, Vol. 08 · 3:55

දකුණේ පිං ඇති පින් බිම වැවුරුකන්නල සමාවෙන්න විහාරයේ කඳුළු වැටුනට මොර සූරන වැහි කටු එන කඳු ඉරාගෙන කූඩුව ගං වතුරෙ ගියා පැටව් එක්කම දකුණේ පිං ඇති පින් බිම වැවුරුකන්නල සමාවෙන්න විහාරයේ කඳුළු වැටුනට මොර සූරන වැහි කටු එන කඳු ඉරාගෙන කූඩුව ගං වතුරෙ ගියා පැටව් එක්කම අප්පච්චි කිය කිය මුළු දවස පුරාම කතා කරපු හඬ ඇසේවි තාම ළඟ ළඟ අනාගතේ මා දුටු සුබ නිමිති සේරම මගෙන් උදුරගෙන ගං දිය ගියා මුහුදට දකුණේ පිං ඇති පින් බිම වැවුරුකන්නල සමාවෙන්න විහාරයේ කඳුළු වැටුනට මොර සූරන වැහි කටු එන කඳු ඉරාගෙන කූඩුව ගං වතුරෙ ගියා පැටව් එක්කම පිහිට වෙලා බේරගන්න මගේ කූඩුව පිං අරගත් දෙවියන්වත් උන්නේ නෑ ළඟ සොඳුර සමඟ දරුවන් බිළිගත්තා වගේම මාවත් බිළිගත්තා නම් දුකක් නෑ මට දකුණේ පිං ඇති පින් බිම වැවුරුකන්නල සමාවෙන්න විහාරයේ කඳුළු වැටුනට මොර සූරන වැහි කටු එන කඳු ඉරාගෙන කූඩුව ගං වතුරෙ ගියා පැටව් එක්කම දකුණේ පිං ඇති පින් බිම වැවුරුකන්නල සමාවෙන්න විහාරයේ කඳුළු වැටුනට මොර සූරන වැහි කටු එන කඳු ඉරාගෙන කූඩුව ගං වතුරෙ ගියා පැටව් එක්කම

Dakune Pin Athi lyrics · Rohana Weerasinghe