Thotupola

Tharuda Nidana Maha Re (feat. Nanda Malini)

Rohana Weerasinghe · Top Sinhala Songs, Vol. 56 · 3:41

තරුද නිදන මහ රෑ නිදමි මහද නිදි නෑ මතක පොතේ කඳුළින් කටු ගෑ කවි කියවෙයි මහ රෑ තරුද නිදන මහ රෑ නිදමි මහද නිදි නෑ මතක පොතේ කඳුළින් කටු ගෑ කවි කියවෙයි මහ රෑ පිණි විසිරෙන විට වටහා ගනු මැන දෙනෙතින් කඳුළැලි ගලන තරම් රෑහි හඬන විට හඳුනා ගනු මැන රෑ තුන් යාමේ හඬන හැඩුම් තරුද නිදන මහ රෑ නිදමි මහද නිදි නෑ මතක පොතේ කඳුළින් කටු ගෑ කවි කියවෙයි මහ රෑ සුළඟ නොවේ මේ පාවී එන්නේ කුටියක සිරවී හෙලන සුසුම් අතු අග පරවී බිමට වැටෙන්නේ සමනළ යුගයක පිපුණු කුසුම් තරුද නිදන මහ රෑ නිදමි මහද නිදි නෑ මතක පොතේ කඳුළින් කටු ගෑ කවි කියවෙයි මහ රෑ තරුද නිදන මහ රෑ නිදමි මහද නිදි නෑ මතක පොතේ කඳුළින් කටු ගෑ කවි කියවෙයි මහ රෑ

Tharuda Nidana Maha Re (feat. Nanda Malini) lyrics · Rohana Weerasinghe