Thotupola

Sudu Araliya Mala

Ajith Muthukumarana · Sudu Araliya Mala · 3:47

සුදු අරලියා මල පිපුනේ ඇයි තනිව ලෙන්ගතු ඇසුරකට මට දැන් අවසරද සුදු අරලියා මල පිපුනේ ඇයි තනිව ලෙන්ගතු ඇසුරකට මට දැන් අවසරද ආදර වදන් දිගේ ගලනා සුවඳ ඔබේ සඳ එළියක්ද ලඳේ සිත්මල තරු වුනේ සුදු අරලියා මල පිපුනේ ඇයි තනිව ලෙන්ගතු ඇසුරකට මට දැන් අවසරද මාලිග දොරටු වසා ආවෙමි ඔබව සොයා ඈතට යන්න එපා මා ලඟ හිදින තුරා සුදු අරලියා මල පිපුනේ ඇයි තනිව ලෙන්ගතු ඇසුරකට මට දැන් අවසරද සුදු අරලියා මල පිපුනේ ඇයි තනිව ලෙන්ගතු ඇසුරකට මට දැන් අවසරද

Sudu Araliya Mala lyrics · Ajith Muthukumarana