Thotupola

Mahalu Madame

Chamara Weerasinghe · Rosamal · 3:36

මතකයන් ඔබේ සිතේ තබා ගෙන දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා සුවද පොදට පා ඔබෙ පෙම් කරනා අදටත් මම ඔබගේ පලමු පෙම්වතා අදටත් මම ඔබගේ පලමු පෙම්වතා සිනාසෙන්න නොහැකී නම් මට හඩන්නට ඔබ ලගමයි හැමදාමත් කැමති ඉන්නට සිනාසෙන්න නොහැකී නම් මට හඩන්නට ඔබ ලගමයි හැමදාමත් කැමති ඉන්නට ඉනු කදුලැලි ගලා යන්න යනතුරුවත් මට ඉඩ දෙන්නකෝ ඔබගේ ලගම ඉන්නට මතකයන් ඔබේ සිතේ තබා ගෙන දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා සරසවන්න ජීවිතය මට හැමදාට ඔබේ හදින් මා ලැබුවේ කුලුදුල් පෙම සරසවන්න ජීවිතය මට හැමදාට ඔබේ හදින් මා ලැබුවේ කුලුදුල් පෙම ජීවිතයම වරදාලා ගියමුත් පවට වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට මතකයන් ඔබේ සිතේ තබා ගෙන දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා සුවද පොදට පා ඔබෙ පෙම් කරනා අදටත් මම ඔබගේ පලමු පෙම්වතා අදටත් මම ඔබගේ පලමු පෙම්වතා

Mahalu Madame lyrics · Chamara Weerasinghe