Bageta Salon Dorin
Damith Asanka · Sithe Pem Pura · 3:05
බාගෙට සැලුන් දොරින් රිංගා නාගෙන ඕඩි කොලොන් රුන්ගා එක්ටැම් ගෙවල් වලින් ඉරිදට පියාබනා ටියුෂන් කුමරියෝ සොයනා බාගෙට සැලුන් දොරින් රිංගා ටියුෂන් මාස්ටරුත් ඉන්නේ නොදුටු ලෙසින් ටියුෂන් මාස්ටරුත් ඉන්නේ නොදුටු ලෙසින් පෙම්පත් පොති පොතට යන්නා ලයිසන් තියෙන නිසා ජවුසන් නටන තුරා සිකුරුටි අහක බලා ඉන්නා බාගෙට සැලුන් දොරින් රිංගා නාගෙන ඕඩි කොලොන් රුන්ගා එක්ටැම් ගෙවල් වලින් ඉරිදට පියාබනා ටියුෂන් කුමරියෝ සොයනා බාගෙට සැලුන් දොරින් රිංගා මලවිගේ මල් දුන්නට නිවනක් ඇත්තෙම නැ මලවිගේ මල් දුන්නට නිවනක් ඇත්තෙම නැ එකපිට එකපිට හී විදිනා සිල්පය පසක තියා සිල්පද බිදිනු නියා ටියුෂන් පුවත අසන් සොදිනා බාගෙට සැලුන් දොරින් රිංගා නාගෙන ඕඩි කොලොන් රුන්ගා එක්ටැම් ගෙවල් වලින් ඉරිදට පියාබනා ටියුෂන් කුමරියෝ සොයනා බාගෙට සැලුන් දොරින් රිංගා
