Thotupola

Hil Mahe Sanda

Damith Asanka · Sithe Pem Pura · 4:34

ඉල්මහේ සඳ නිදිකිරාවී පැලේ ඉස්මත්තෙන් මං මගේ දුක සඳට පවසමි සිත තලා කඳුලින් ඉල්මහේ සඳ නිදිකිරා වී පැලේ ඉස්මත්තෙන් මං මගේ දුක සඳට පවසමි සිත තලා කඳුලින් සමන් මල් පෙති අතුරලා හැඩට ඔබ ලියු කවි කොලේ සමන් මල් පෙති අතුරලා හැඩට ඔබ ලියූ කවි කොලේ ඔබ පිදූ පෙම හිනහුනා අදත් ඔබ නැති සඳ රැයේ අදත් ඔබ නැති සඳ රැයේ ඉල්මහේ සඳ නිදිකිරා වී පැලේ ඉස්මත්තෙන් මං මගේ දුක සඳට පවසමි සිත තලා කඳුලින් අදත් නා මල් පිපෙනවා එදා සුවඳම තිබෙනවා අදත් නා මල් පිපෙනවා එදා සුවඳම තිබෙනවා මගෙන් ඔබ ගැන අහනවා කඳුළු මගේ දුක කියනවා කඳුළු මගේ දුක කියනවා ඉල්මහේ සඳ නිදිකිරා වී පැලේ ඉස්මත්තෙන් මං මගේ දුක සඳට පවසමි සිත තලා කඳුලින් ඉල්මහේ සඳ නිදිකිරා වී පැලේ ඉස්මත්තෙන් මං මගේ දුක සඳට පවසමි සිත තලා කඳුලින් ආආආආආආ ආආආආආ

Hil Mahe Sanda lyrics · Damith Asanka