Thotupola

Sudu Ath Powwek (feat. Nirosha Virajini)

Rohana Weerasinghe · Top Sinhala Songs, Vol. 53 · 3:35

සුදු ඇත් පොව්වෙක් සුදු නෙළුම හොඩින් ගෙන පැදකුණු නොකලත් සිරි යහනේ පෙරුම් පුරා මා කුසට පැමිණි බිලිදු මට රජ පැටියෙක් හන් කිති කවමින් කුස තුල සක්මන් කරනා නුඹ දගයෙකු වේ දැයි නිකමට මෙන් මට සිතෙනා පැටියෝ නුඹ දුවක උනත් මට පුතෙකු උනත් නුඹේ හිස පළදන්නේ වෙනසක් නැති එක ආදරයි ආදරයයි... ආදරයයි ... කුස තුල දැරුවැයි මතු බුදු වන පැතුමන් නෑ ලෙය කිරි කර පෙවුවැයි උදම් අනන්නට රිසි නෑ පැටියෝ නුඹ දුවක උනත් මට පුතෙකු උනත් මා නුඹට පුදන්නේ සැබෑම දිදුලන ජීවිතයයි ජීවිතයයි ...ජීවිතයයි ...ජීවිතයයි සුදු ඇත් පොව්වෙක්...

Sudu Ath Powwek (feat. Nirosha Virajini) lyrics · Rohana Weerasinghe