Sandata sanda eliyata
Chamara Weerasinghe · Sandata sanda eliyata · 2:52
සඳට සඳ එළියට මලට මල් පොකුරට කවියො කවි ලීවට වෙනස් වේවිද මේ මිනිසුන්ගෙ සිත මේ මිනිසුන්ගෙ සිත උමතුවෙන් මත් වෙලා රාගයට ලොල් වෙලා මනස වී දෝ මුලා සුමුදු මල් පරවෙලා සුමුදු මල් පරවෙලා අඳුර ලොව රජවෙලා මිනිස් සිත ගොළු වෙලා විශ්වයම වී මුලා දහම ඇත සැඟවිලා දහම ඇත සැඟවිලා සඳට සඳ එළියට මලට මල් පොකුරට කවියො කවි ලීවට වෙනස් වේවිද මේ මිනිසුන්ගෙ සිත මේ මිනිසුන්ගෙ සිත
