Kandulin Me Dasa PogawaTharanga Sampathකඳුළින් මේ දෑස පොඟවා සැඟවීලා යන්න මත්තෙන්රහසේ ඔබෙන් සමු ගන්නත් කඳුළු දරා මේ දෙනෙතින්තනි වී දුක් සුසුම් දරා හිඳින්නම් ඔයා වෙනුවෙන්