Sithin GathinSudeep Wijerathneසිතින් ගතින් පැතූ පැතුම් තවත් පතන්නේ නෑඔබේ ළඟින් සිතූ සිතුම් තවත් සිතන්නේ නෑමගේ ළඟින් ඇතත් නැතත් තවත් හඬන්නේ නෑ